මෙහෙයුමක ඇරඹුම...

මෙහෙයුමක ඇරඹුම...

August 21, 2019  

Bookmark and Share
නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඩබ්ලිව්.ඩබ්ලිව්.වී ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී වී.එස්.වී යූ.එස්.පී එන්.ඩී.සී පී.එස්.සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කර කළේය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධූරයට පත්විය.