දූපත් මානසිකත්වයකින් පෙළෙනවා

දූපත් මානසිකත්වයකින් පෙළෙනවා

May 28, 2016   09:36 am



රටේ බොහෝ පිරිස් දූපත් මානසිකත්වයකින් පසු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධයෙන් පවතින අල්ප දැනුම මේ සඳහා හේතුව බව ඔහු කියයි.
 
ඇතැම් අය ව්‍යාජ දේශප්‍රේමීත්වයකින් පසුවන අතර එමනිසා රට විනාශයට ළඟා වනු ඇති බව හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු දියුණු රටවල් සමග සංවර්ධනය වෙමින් වෙනස් මඟකට යොමු කිරීමේ කාලය එළඹ ඇති බවයි.