එංගලන්තය පන්දුවට පහරදීමට තීරණය කරයි
May 27, 2016 03:22 pm
ශ්රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය මුලින් පන්දුවට පහරදීමට තීරණය කරයි.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග මුහුණදුන් පළමු ටෙස්ට් ක්රිකට් තරගය පසුගිය දා නිමාවට පත් වූයේ එංගලන්තය විශිෂ්ට ජයක් හිමිකර ගනිමිනි.