පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව වසාදමයි

පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව වසාදමයි

May 2, 2016   05:24 pm


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි පොලිස් මාධ්‍ය  ඒකකයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස කටයුතු අත්හිටුවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.