බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

April 28, 2016   07:04 pm

දෙමටගොඩ ගුවන් පාලමේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ රථ වාහන තදබදයක් හටගෙන තිබේ.