වෙනසක්...

වෙනසක්...

February 20, 2019  

Bookmark and Share
ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපතිවරයා ලෙස පත්ව ආ අකිරා සුගියෝමා (Akira Sugiyoma) මහතා කතානායක කරු ජයසූරිය මy;d පාර්ලිමේන්තුවේ දී හමු විය.

නව තානාපතිවරයා වෙනුවෙන් දිවාභෝජන සංග්‍රහයක්ද කතානායකවරයා විසින් පිරිනමා ඇත.