ජය...
January 22, 2019
RCYC රුවල් යාත්‍රා සංගමය මඟින් සංවිධානය කරන ලද ‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජනවාරි මස 19 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය සහ කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 42 දෙනෙකු රුවල් යාත්‍රා 24 ක් සමඟින් සහභාගී වන ලදී.
තවද, නාවික හමුදා කණ්ඩායම සිය දක්ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.
තවද, නාවික හමුදා කණ්ඩායම සිය දක්ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.