දිවුරුම...

දිවුරුම...

December 16, 2018  

Bookmark and Share
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ පස්වන වතාවට වන අතර මෙරට වැඩිම වාර ගණනක් එම ධුරයට පත්වූ පුද්ගලයා බවට මේ අනුව ඔහු පත් වේ.