නැති වුණ විශ්වාසය...
November 14, 2018
නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධී ලෙස පත් කළ අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 122නෙකු අත්සන් කරන ලද අතර එය කතානායකවරයාට බාරදෙනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06ක් ටීඑන්ඒ මන්ත්‍රීවරු 14ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 102ක් අත්සන් කොට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06ක් ටීඑන්ඒ මන්ත්‍රීවරු 14ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 102ක් අත්සන් කොට තිබේ.