Back to Top

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්  17 වන දින දක්වා රිමාන්ඩ්

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් 17 වන දින දක්වා රිමාන්ඩ්

March 9, 2016  06:15 pm

Bookmark and Share
Ad
නීති විරෝධි ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබු පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් මෙම නියෝගය කර තිබේ.

අද පස්වරුවේ උන්වහන්සේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විණ.