පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් 17 වන දින දක්වා රිමාන්ඩ්
March 9, 2016 06:15 pm
නීති විරෝධි ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබු පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාර්තු මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් මෙම නියෝගය කර තිබේ.
අද පස්වරුවේ උන්වහන්සේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විණ.