ශ්රී ලංකාවට පළමුව පහරදෙන්න කියයි
February 25, 2016 06:48 pm
ආසියානු කුසලාන පන්දුවාර 20-20 තරඟාවලියේ ශ්රී ලංකාව හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය දිනූ එමීර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබාදි තිබේ.
බංග්ලාදේශයේ මිර්පුර් හි මෙම තරඟය පැවැත්වෙයි.
තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැති අතර එහිදී බංග්ලාදේශ කණ්ඩායම පරදා ඉන්දියාව ජයගත්තේය.