මෙහෙයුමක්...

මෙහෙයුමක්...

September 23, 2018  

Bookmark and Share
ශ්‍රී ලංකා යුධ හමුදාව , ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්වී සිදුකරන දියකාවා මෙහෙයුම පුනානී දුම්රියපළේදි ඊයේ (22) සිදු කර ඇත.

මෙය දියකාවා ක්ෂේත්‍ර මෙහෙයුම ලෙස හදුන්වන අතර පසුගිය 6වදා ආරම්භ කර ඇත.

දුම්රිය මැදිරියක් තුල සිටින කැරළිකරුවන් පිරිසක් ආල්ලා පොලීසියට භාර දීමේ ආදර්ශ පුහුණු පෙරහුරුවක් මෙහිදි සිදු කර ඇත.

(ඡායා රූප-ප්‍රසාත් සමන්)