ඇරයුම...

ඇරයුම...

September 17, 2018  

Bookmark and Share
දකුණු ඉන්දීය කීර්තිමත් දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිවරයා ද වන සෙන්කෝට්ටයන් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවට පැමිණි දකුණු ඉන්දීය ධූත පිරිස අද (17) කථානායක කරූ ජයසූරිය මහතාගේ ඇරයුමින් පාර්ලිමේන්තුව වෙත පැමිණියහ.

මෙම නියෝජිත පිරිසට චෙන්නායි හිටපු පුරපති සයිදෙයි දොරේසාමි , M.G.R.විශ්ව විද්‍යාලයේ කුලපති ඒ.සී ශන්මුගම් යන මහත්වරු සහ දක්ෂිණ ඉන්දීය ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද ඇතුළත් විය.