මහින්දගෙන් මහජන සම්බන්ධතා කාර්යාලයක්

මහින්දගෙන් මහජන සම්බන්ධතා කාර්යාලයක්

February 12, 2016   08:51 am



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන  හා මහජන සම්බන්ධතා කාර්යාලයක් අද බත්තරමුල්ල, ජයන්තිපුර, නෙළුම් මාවත ප්‍රදේශයේදී  විවෘත කෙරෙයි.

එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක්  සහභාගීවීමට නියමිතය.