මැතිව් අබේසිංහගෙන් නව වාර්තාවක්

මැතිව් අබේසිංහගෙන් නව වාර්තාවක්

February 10, 2016   04:26 pm




12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 7ක් දිනා ගනිමින් මැතිව් අබේසිංහ
වාර්තාවක් බිදහෙළීමට සමත් වී තිබේ.

ඒ 1991දී පිහිනුම් ශූර ජුලියන් බෝලින් විසින් පිහිට වූ වාර්තාව බව සඳහන්ය.