වෑන් රථය ප්රපාතයේ - 2ක් රෝහලේ
February 7, 2016 11:31 pm
ගිනිගත්හෙනේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් වටවල ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී තිබේ.
අදාළ වෑන් රථය අඩි පහළොවක් පමණ ප්රපාතයට පෙරළීපිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.
අද පස්වරු 4.15ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවත්, අධික වේගයෙන් පැමිණි වෑන් රථය වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවත් අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පවසයි.