පැනලා...
July 22, 2018
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු විශේෂ මගී ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනිමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද(22) පස්වරු 5.15 ට පමණ එම දුම්රිය මැදිරිය පිලී පැනිමට ලක් වි ඇත්තේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 1/2සැතපුම් කණුව අසලය.
එම දුම්රියේ පිලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය ගලවා එම මැදිරියේ සිටි මගින්ව සෙසු දුම්රිය මැදිරිවල නංවාගෙන එම විශේෂ දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.
පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කිරිමට කටයුතු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ