සංඥා දෝෂයක් - දුම්රිය ප්‍රමාදයි

සංඥා දෝෂයක් - දුම්රිය ප්‍රමාදයි

December 1, 2015   05:13 pm



මරදාන දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ඒ අනූව මරදාන දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන හා එම දුම්රිය ස්ථානය හරහා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවද පාලක මැදිරිය පැවසීය.