විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් 3ක් පත්කරයි

විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් 3ක් පත්කරයි

November 25, 2015   04:15 pm




ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත සඳහා එරික් ප්‍රසන්න වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර  සහ ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් පත් කළ බව ජනාධිති මාධ්‍ය අංශය සඳහන් කළේය