තනි මන්තීරූ නීතිය හෙට සිට අකුරටම ක්‍රියාත්මකයි

තනි මන්තීරූ නීතිය හෙට සිට අකුරටම ක්‍රියාත්මකයි

November 25, 2015   03:57 pm


හෙට දිනයේ සිට කොළඹ ප්‍රධාන මාර්ග වල තනි මන්තීරූ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව හෙට දිනයේ සිට අදාළ මාර්ග නීති උල්ලංඝණය නොකර රථවාහන ධාවන කරන ලෙස පොලීසිය රියදුරු මහතුන්ගෙන් ඉල්ලීමක් කරයි.