යාපනයේ තහනම් පෝස්ටර්  අලවලා

යාපනයේ තහනම් පෝස්ටර් අලවලා

November 25, 2015   12:40 pm



මෙරට තුළ තහනම් කරන ලද සංවිධානයකට සහය පළ කරමින් පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය පවසයි.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට  සහය පල කරමින්  වව්නියාව සහ යාපනය ප්‍රදේශ කිහිපයක මේ වන විට පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති බව  වාර්තා වෙයි.

  නොවැම්බර් 27 වන දින “මහවිරු“ දින සැමරුම සිදුකරන බව ද එම පෝස්ටර්වල  සඳහන් වී තිබේ.