ETF - EPF එක් කරන්නේ කළමනාකරණයේ පහසුවටයි

ETF - EPF එක් කරන්නේ කළමනාකරණයේ පහසුවටයි

November 25, 2015   09:46 am



සේවක භාරකාර අරමුදල සහ අර්ථසාධක අරමුදල එක් කිරීම කළමනාකරණයේ පහසුව සඳහා සිදුකරන්නක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

දෙරණ 360o වැඩසටහනට සහභාගි වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ එම අරමුදල් අනිසි පරිහරණය සඳහා ආණ්ඩුව කිසි විටෙක සූදානම් නොමැති බවයි.