ජීවිතයක්...
June 13, 2018
රෝගී තත්ත්වයෙන් පුද්ගලික වත්තක වැටී සිටි වන අලි පැටවෙකුව ප්‍රතිකාර සඳහා කරුවලගස්වැව වන ජීවී කාර්යාලය වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.
කරුවලගස්වැව - කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක මෙම වන අලි පැටවා රෝගී තත්ත්වයෙන් වැටී සිට ඇත.
අඩි 4 ½ ක් පමණ උසැති මෙම වන අලි පැටවා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇවිද ගත නොහැකිව වැටී සිට ඇත.
පසුව වන ජීවී නිලධාරීන් විසින් වන අලි පැටවාව ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා තබ්බෝව වැව් තාවුල්ලේ රඳවා වන ජීවී නිලධාරීන් විසින් බෙහෙත් කිරීමට කටයුතු කර ඇත.
මෙම වන අලි පැටවා සම්බන්ධයෙන් දැන ගෙන ඇති වන ජීවී රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද ඊයේ() රාත්‍රියේ එම සතා වැටී සිටි ස්ථානයට පැමිණ තොරතුරු සොයා බලා ඇත.
වන අලි පැටවාට අවශ්‍ය ආහාර ලබා දීමටත් දැනට එම සතා රඳවා ඇති ස්ථානයට සුර්ය කෝෂ පද්ධතියක් ලබා දීමටත් වන ජීවී රාජ්‍ය ඇමතිවරයා කටයුතු කර ඇත.
ඡායාරූප - ජුඩ් සමන්ත