යෝජනාවක්...
May 25, 2018
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ඇතුළු කරුණු කිහිපයක් එම සංශෝධන යෝජනාවෙන් ඉදිරිපත් කර ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු හසිත විජේවර්ධන සඳහන් කළේය.