විරෝධයට පුන්නක්කු...
May 22, 2018
වැඩි කළ තෙල් මිලට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභා රැස්වීමට පන්දම්, ලන්තෑරුම්, ධීවර ආම්පන්න රැගෙන සන්ධාන මන්ත්රී චන්න සාලිය මෙන්ඩිස්ට මහතා පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එලෙස මන්ත්රීවරයා පැමිණනෙ අවස්ථාවේදී මන්ත්රීගේ මොලය පෑදීමට විපක්ෂයේ ප්රධාන සංවිධායක අශෝක ධනවන්ෂ මහතා විසින් පුන්නකු පැකට්ටුවක් මත්රීවරයාට ලබාදී තිබේ.
පසුව අද(22) උදෑසන 9.30 පමණ ආර්ම්භ කළ සභා රැස්වීමට මෙම ආම්පන්නද රුගෙන ඇතුල්වීමට යාමේදී දකුණු පළාත් සභා සභාපති කේ.ඒ සොමවන්ෂ මහතා විසින් සභාවේ වැඩ කටයුතු අවුල් නොකරන ලෙස සන්ධාන මන්ත්රීවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.
පසුව සන්ධාන මන්ත්රී චන්න සාලිය මෙන්ඩිස්ට මහතා එම ස්ථානයෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු සඳහන් කළේය.
(ඡායාරූප - ගාල්ල සනත් පතිරණ)