තවත් මෙහෙයුමක්... May 22, 2018 මාදම්පේ පොතුවිල වැඩිහිටි නිවාසයේ මව්වරුන් බේරා ගැනීමේ මෙහෙයුම ශ්රී ලංකා නාවික හමුදාව හා පුත්තලම දිස්ත්රික් අපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. ඡායාරූප - ප්රසාද්