අධිවේගයේ වැසුණු කොටස යළි විවෘතයි

අධිවේගයේ වැසුණු කොටස යළි විවෘතයි

October 9, 2015   11:26 pm

දින කිහිපයක් තිස්සේ වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා කොක්මාදූව අතර කොටස වීවෘත කර තිඛේ.

නායයාමේ අවදානමක් හේතුවෙන් එම කොටස වසා දමා තිබූ අතර අද සවස එම කොටස යළි ධාවන කටයුතු වෙනුවෙන් වීවෘත කර ඇත.