දක්ෂිණ අධිවේගයේ කොටසක් යළිත් වැසෙයි
October 4, 2015 07:41 am
දක්ෂිණ අධීවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ සිට ඉමදුව පිවිසුම දක්වා කොටස යළි වසා දමා තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානම සැලකිල්ලට එම මාර්ගයේ කොටස මෙලෙස යළි වසා තැබෙන බව සඳහන්ය.