අබ්දුල් කාදර් මහතා අභාවප්‍රාප්ත වෙයි...

October 3, 2015   06:35 pm

හිටපු අමාත්‍යවරයෙකු වන  අබ්දුල් කාදර් මහතා අභාවප්‍රාප්ත  වී තිබේ....

නුවර පිහිටි පුද්ගලික රෝහලකදි මේ මහතා අභාවප්‍රාප්ත  වි ඇති බව වාර්ථා වේ...
මිය යන විට මේ මහතා 79 වන වියෙහි පසුවු බව සදහන්ය