කොලොන්නාවේ උප නගරාධිපති අත්අඩංගුවට

කොලොන්නාවේ උප නගරාධිපති අත්අඩංගුවට

October 3, 2015   01:31 pm



කොලොන්නාව උප නගරාධිපති ඩී.එස් කෝදාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව  වාර්තාවෙයි.


 ‍වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට   තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මෙලෙස ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති  පොලීසිය පවසයි.