පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගන්න බෑ

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගන්න බෑ

September 29, 2015   09:05 am




මෙරට විශ්ව විද්‍යාලවල සිසු පුරප්පාඩු පැවතිය ද ඒවා සම්පූර්ණ කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශව දැනුම්වත් කළ බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල පවතින ගැටලු විසඳීම වෙනුවට පෞද්ගලික විශ්ව විද්‍යාල හඳුන්වාදීම පිළිගත නොහැකි බවයි.