නව ඇරඹුම...

නව ඇරඹුම...

March 22, 2018  

Bookmark and Share
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

(ඡයාරූප) ඔසඳ දහම්