දුම්රියේ ගැටුණු තරුණයින් දෙදෙනා මරුට

දුම්රියේ ගැටුණු තරුණයින් දෙදෙනා මරුට

September 3, 2015   06:59 pm


ගම්පහ හා වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මැද පිහිටි දාරලූව ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මගකින් යතුරුපැදියක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත්, යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.