හමීඩ් කර්සායි දිවයිනට පැමිණෙයි
August 31, 2015 04:36 pm
ඇෆ්ගනිස්ථාන හිටපු ජනපති හමීඩ් කර්සායි මහතා දිවයිනට පැමිණ තිබේ.
අද(31) පස්වරු 03.25ට පමණ නවදිල්ලි සිට පැමිණි ඉන්දිය ගුවන් සේවයට යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
මෙරට පැවැත්වෙන ආරක්ෂක සමුළුවේ ප්රධාන දේශනය පැවැත්විම සඳහා ඇෆ්ගනිස්ථාන හිටපු ජනපතිවරයා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඔහු සමග තවත් ඇෆ්ගනිස්ථාන රාජ්යතාන්ත්රික නිලධාරින් 07 දෙනෙකු පැමිණ තිබේ.
ලබන 02 වනදා ඔවුන් යළි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.