ගිනි අවියක් සමඟ පුද්ගලයෙක්  දැලේ

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් දැලේ

August 31, 2015   11:14 am



මීරිගම කල්එළිය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත තුවක්තුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ වේගයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු 35 හැවිරිදි කල්එළිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වේයන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.