ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කරයි
August 29, 2015 05:01 pm
වව්නියාව, ඕමන්තේ ආරක්ෂක මුරපොළේ දෛනික පරික්ෂා කිරිම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂ අංශ පියවර ගෙන තිබේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි එය ක්‍රියාත්මක බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවිර මහතා සඳහන් කළේය.
දැනට රට තුළ පවතින සමකාමි වාතාවරණය සහ මහජනතාවට මුහුණදිමට සිදු වන අසීරුතාව පිළිබඳ සලකා එම දෛනික පරික්ෂා කිරිම් තාවකාලිකව නතර කළ බව ඔහු පැවසුවේය.