විරුද්ධත්වය ...
March 13, 2018
ජාතිවාදයට විරුද්ධව අද(13) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ලය විසින් විරෝධතාවයක් පවත්වනු ලැබීය.
ජාතිවාදය මර උගුලක් -සැබෑ අයිතින් දිනා ගන්න යන තේමා පාඨයෙන් විරෝධතාකරුවන් රැස්ව සිටියේය.
ඡායාරූප- ශාන් ප්‍රනාන්දු
ජාතිවාදය මර උගුලක් -සැබෑ අයිතින් දිනා ගන්න යන තේමා පාඨයෙන් විරෝධතාකරුවන් රැස්ව සිටියේය.
ඡායාරූප- ශාන් ප්‍රනාන්දු