හුංගම අනතුරකින් පා පැදිකරුවෙක් මරුට

හුංගම අනතුරකින් පා පැදිකරුවෙක් මරුට

August 27, 2015   11:16 am




හුංගම‍, කණුකැටිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ගමන්ගත් පා පැදිය මාර්ගයේ තිබූ  බෝක්කුවක ගැටී ඇලට වැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.