ඇසළ මංගල්‍යය වෙනුවෙන් දුම්රිය සේවා

ඇසළ මංගල්‍යය වෙනුවෙන් දුම්රිය සේවා

August 21, 2015   09:35 am



මහනුවර ඇසල මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු මස 25 වන දින සිට 29 වන දින දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.