රාජ්‍ය සේවයට තවත් 60,000ක් ගන්නවා

රාජ්‍ය සේවයට තවත් 60,000ක් ගන්නවා

August 5, 2015   09:28 am


රාජ්‍ය සේවය සඳහා තවත් 60,000ක පිරිසක් බඳවාගැනීමට තමා අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ තරුණයින්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීමටද තමා අපේක්ෂා කරන බවයි.