අ.පො.ස(උ/පෙ)ඇරඹෙයි

අ.පො.ස(උ/පෙ)ඇරඹෙයි

August 4, 2015   07:21 am



2015 අ.පො.ස(උ/පෙ) විභාගය අද ආරම්භ ‍වේ.


ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන්බලපත්‍රය හා විභාග ප්‍රවේශ පත්‍රය රැගෙන සියලුම විභාග අපේක්ෂක/අපේක්ෂිකාවන් තමාගේ විභාගයට මිනිත්තු 30 ට ප්‍රථම නියමිත විභාග මධ්‍යස්ථාන සඳහා ඇතුළු වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කරයි.