හිටපු මන්ත්‍රීවරුන්ගේ  රජයේ වාහන ආපසු ලබාදිය යුතුයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ රජයේ වාහන ආපසු ලබාදිය යුතුයි

August 3, 2015   05:35 pm


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාවිතා කරන ලද සියලුම රජයේ වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි යළි බාරදිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නියෝග කර තිබේ.

එසේ නොවන්නේනම් එවැනි වාහන අත්පත් කර ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

අද(03) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ පොලිස්පති ඇතුළු පක්ෂ මහලේකම්වරුන් අතර මේ මොහොතේ පැවැත්වෙන සාකච්ඡාවේදී හෙතෙම මේ බව අවධාරණය කළේය.