ආශිර්වාදය...

ආශිර්වාදය...

January 15, 2018  

Bookmark and Share
කො‍ටහේන ශිවන් කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) දින සහභාගී විය.

කෝවිලේ ප්‍රදාන කුරුක්කල් තුමා වන සුරේන්ද්‍ර ශර්මාතුමා විසින් එම ආශීර්වාද පූජාව පවත්වමින් අග්‍රාමාත්‍යතුමාට අශීර්වාද පළ කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

එම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් ද සහභාගීවී සිටියහ.