ශ්‍රීලනිප සාමාජිකයින් 5ගේ පක්ෂ සාමාජිකත්වය තහනම්!
July 28, 2015 02:41 pm
ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අද(28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය.
ඒ අනුව වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අරජුන රණතුංග, යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.
එමෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේද පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ සාමාජිකයින් වෙත ඒ බව දන්වා යවා ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.