ගම්පහ ජයග්‍රහණය ඉතා වැදගත්!

ගම්පහ ජයග්‍රහණය ඉතා වැදගත්!

July 28, 2015   09:14 am



මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වසර පහක් තුළ අලුත් රටක් ගොඩනගන බවයි.

කඩවත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.