රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් අපිට තියෙනවා

රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් අපිට තියෙනවා

July 28, 2015   09:12 am



රට ගොඩනැගීම සඳහා නිසි ආර්ථික වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා දී ඇති බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තරයත් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු ආර්ථික වැඩසටහනක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්  හඳුන්වා දී ඇති බවයි.

 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බවැ පැවසීය.