අධික වේගය මරු කැඳවූ හැටි
December 7, 2017
යාපනය, මීසාලේ ප්රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාවක් සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
යතුරුපැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර ඇති බව වාර්තා වේ.
ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී චාවකච්චේරිය ප්රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බව යාපනය පොලීසිය පවසයි.
අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බව සඳහන්ය.