එක තීරයක් එක මාවතක්

එක තීරයක් එක මාවතක්

December 2, 2017  

Bookmark and Share
චීන අන්තර්ජාතික කම්ෆියුසිස් ආයතනය හා කැළණිය විශ්ව විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන “එක තීරයක් එක මාවතක්” සම්මන්ත්‍රණය කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් වියතුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පසුගිය දා සමාරම්භ විය.