අගමැතිවරු අතර හමුව

අගමැතිවරු අතර හමුව

November 23, 2017  

Bookmark and Share
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ "පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ" සමාරම්භක උත්සවයට සහභාගී වීමටද නියමිතය.