සසුනේ මහිම

සසුනේ මහිම

November 17, 2017  

Bookmark and Share
ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුතු සියලු කැපකිරිම් කිරිමට වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලෝකයේ බොහෝ දියුණු රටවල දැකිය නොහැකි විනයකින් සහ හැදියාවකින් ශ්‍රී ලාංකිය සමාජය පෝෂණය වී ඇත්තේ බුද්ධ දර්ශනය හේතුවෙන් බව ජනාධිපතිවරයා පැවසීය. මාවනැල්ල. කැප්පෙටිපොල ශ්‍රී අභය රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.